මිලියනයේ විරෝධතාකරුවන්ට බුරියානි සංග්‍රහයක්

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවේ යෙදෙන පිරිස සදහා බුරියානි බෙදා දීමක් සිදු කර තිබේ.

ලොරි රථයකින් පැමිණ බුරියානි බෙදා දෙන ආකාරය සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වෙමින් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන බල කරමින් මෙම පිරිස් විරෝධතාවය.

මිලියනයේ විරෝදතාව ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ සිවු වන දිනටයි.

278217645 3095147034147898 8242376160340017972 n
277816784 3095147460814522 2374286833793429504 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04