spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල්ලණිය විදුහල්පති හා නිලධාරින් දෙදෙනාට ඇප

මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිනියට සහ පොලිස් නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ, සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බවය.

අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියම කෙරුණි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?