මිරිහානේදී අපගේ මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට

ඊයේ (31) මිරිහානේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසළ සිදු කළ විරෝධතාවය ආවරණය කිරීමට ගිය අපගේ මාධ්‍යවේදීයෙකු වන සංජීව ගාල්ලගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

‘එක රටක් එක නීතියක්’ යන තේමා පාඨය පෙරදැරි කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජන මාධ්‍යවේදීන්ගේ තොරතුරු වාර්තා කිරීමේ අයිතිය මෙසේ උල්ලංඝනය කිරීම සාධාරණද?

image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?