AFC Banner
AFC Banner
Empty Ad

මියන්මාරයේ චීන කොන්සල් කාර්යාලයේ පිපිරීමක්

මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

චීනය මියන්මාරයේ ජුන්ටාවේ ප්‍රධාන මිත්‍රයෙක් සහ ආයුධ සපයන්නා ද වනවා.

එසේ තිබියදී මියන්මාරයේ උතුරු ෂාන් ප්‍රාන්තයේ හමුදාවට එරෙහිව සටන් කරන වාර්ගික කණ්ඩායම් සමඟ ද සබඳතා පවත්වමින් සිටින බවට චීනයට චෝදනා එල්ල වුණා.

ජුන්ටාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් සිද්ධිය සම්බන්ධයෙන් “ත්‍රස්තවාදීන්ට” දොස් පැවරූ අතර ඒ සම්බන්ධයෙන් කොන්සල් නිලධාරීන් සමඟ සහයෝගයෙන් විමර්ශනය කරන බව පැවසුවා.

“පිපිරීමක්” සිදු වී ඇති බව ආරක්ෂකයින් සොයාගෙන ඇති බවත් “අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ඉහළ නංවන” බවත් එහි සඳහන් වුණා.

පිපිරීමෙන් දෙමහල් ගොඩනැගිල්ලේ වහලයේ කුඩා කොටසකට පමණක් හානි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?