මියන්මාරයෙන් මෙරටට දැවැන්ත පරිත්‍යාගයක්

මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කර තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක් වනවා.

මියන්මාර රජයේ වාණිජ්‍ය අමාත්‍ය යූ.අවුන් නයින් ඕ මැතිතුමා විසින් මෙම සහල් තොගය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි.මෙම සහල් තොගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කරමින් සිය ත්‍යාගශීලී බව විදහා දැක්වූ මියන්මාර රජයට සහ එහි ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළා

  1. දැන් මෙහෙම නිකන් දෙන හාල්වලට මොකද වෙන්නේ.. මේවා මිනිස්සු අතට පත්වෙන්නේ නිකන් ද සල්ලි වලට ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39