Empty Ad
AFC Banner
AFC Banner

මියගිය උපකාරක පන්ති ගුරුවරයාගේ තොරතුරු රැසක් හෙළිවෙයි

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඝාතනය කර තිබියදී සොයාගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.මෙලෙස ඝාතනය කර තිබුණේ කළුතර – මග්ගොන සහ ඒ අවට උපකාරක පන්ති පවත්වන 25 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.සිද්ධියට අදාළව සැකකරුවන් හයදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා මොහුගේ සිරුර අදාළ රක්ෂිතය තුළ තිබී සොයා ගැනුණේ ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුවයි.පසුගිය 08 වනදා සීදූව ප්‍රදේශයේ රැදී සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ගුරුවරයාව පැහැරගෙන ගොස් තිබුණා.දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
00:00
Video thumbnail
ජනාධිපතිතුමන්ගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
59:11
Video thumbnail
දේශපාලන වෛරයක් ගොඩනැගුවානේ - සංජීව එදිරිමාන්න ආණ්ඩුවට රිදෙන්නම දෙසයි
04:33
Video thumbnail
ආණ්ඩුවට කැපිලි පිට කැපිලි - අද ලුණුත් නෑ , හාලුත් නෑ, පොලුත් නෑ
03:13
Video thumbnail
හිසට සෙවණක් සොයන අපේම දරුවෝ - සංවේදී දර්ශන සහිතයි
15:38
Video thumbnail
මාලිමාවට ජනතා අප්‍රසාදයක් තියෙයි
09:24
Video thumbnail
අපි කොහෙද බය - කවදද බයවෙලා තියෙන්නේ
02:28
Video thumbnail
හැම රටක් එක්කම ගණුදෙණු කරන්න ලෑස්තීයි - ජනපතිගේ සුපිරි සැලසුම් අහලම බලන්න
07:55
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු මහා විහාරයට ගොස් ආශිර්වාද ලබාගත් අයුරු
03:35
Video thumbnail
නාමල් සතුටින් - පොහොට්ටුව අලුත් වෙයි - තනතුරු කිහිපයක් මාරුවෙයි
05:23

?