spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය උපකාරක පන්ති ගුරුවරයාගේ තොරතුරු රැසක් හෙළිවෙයි

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඝාතනය කර තිබියදී සොයාගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.මෙලෙස ඝාතනය කර තිබුණේ කළුතර – මග්ගොන සහ ඒ අවට උපකාරක පන්ති පවත්වන 25 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.සිද්ධියට අදාළව සැකකරුවන් හයදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා මොහුගේ සිරුර අදාළ රක්ෂිතය තුළ තිබී සොයා ගැනුණේ ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුවයි.පසුගිය 08 වනදා සීදූව ප්‍රදේශයේ රැදී සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ගුරුවරයාව පැහැරගෙන ගොස් තිබුණා.දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?