Empty Ad
AFC Banner
AFC Banner

මිද්දෙණියේ සිදු වූ මාරක රිය අනතුර

මිද්දෙණිය පොලිස්‌ වසමේ ගල්වාඩිය පාසල අසලදී ජූලම්පිටිය දෙස සිට ගල්වාඩිය දෙසට ධාවනය වූ යතුරුපැදියක්‌ පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන්‌ ඉවතට පැන විදුලි රැහැන්‌ කණුවක ගැටී අනතුරක්‌ සිදුව
ඇත.

අනතුරින්‌ යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා කටුවන රෝහලට ඇතුලත්‌ කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත්‌ කිරීමෙන්‌ පසු පැදිකරු මියගොස්‌ තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 32 ක්‌ වූ ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර තිබේ

මිද්දෙණිය පොලිසිය වැඩිදුර චිමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?