මිද්දෙණියෙන්, තලාව ප්‍රදේශයෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කඳාන ප්‍රදේශයේ ඉඩමකින් සොයාගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම රසායනික ද්‍රව්‍ය තොගය ඊයේ (07) සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයාගත් ඉඩම කාන්තාවකට හිමි බවට අනාවරණය කරගෙන ඇති අතර, ඇය මේ වනවිට විදෙස් ගතව සිටින බවයි වාර්තා වුණේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
3
+1
1
+1
+1
1





