මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ.

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඩර්බිශයර් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින්කියා සිටියේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කල මිකී ආර්තර්ගේ සේවය ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි.

Capture 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27