මැනිං වෙළඳපොලේ වෙඩි තැබීමක්

පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

42 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?