මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවතට

මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ වනවිට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව චක්‍රලේඛයට අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ජුලි මස පළමුවනදා සිට ඉන්ධන නිකුත් කිරීම වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිදු කෙරෙනවා.

මැදපෙරදිග කලාපයේ පැවති යුධමය තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස පළමුවන දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් ලබාදීමට පසුගිය අප්‍රේල් මස 02 වනදා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26