මැතිසබයේ බොරු කියන එක නවත්වන්න නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වළක්වාලීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් එය නතර කිරීමට තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් සිදු නොවන්නේ නම්; වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුව තුළ හිතාමතා අපහාසාත්මක ආමන්ත්‍රණය කිරීම් පිළිබඳ තීරණ ගැනීමට බලය පැවරිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඊයේ (03) කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.

දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති සහ තවදුරටත් නවීන නීතිමය අවශ්‍යතා සඳහා සේවය නොකරන අභිචෝදක කාර්යාලය වැනි යල් පැන ගිය පද්ධති නැවත ස්ථාපිත කිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර කනස්සල්ලට කරුණක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?