මැතිව් ෆෝඩ්, ඩිවිලියස් සමඟ සමතැන ගනී

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කරන්නට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ්ට ඊයේ (23) හැකියාව ලැබුණා.

ඒ, අයර්ලනතය සමඟ ජොහැන්නස්බර්ග් හිදී පැවති දෙවන එක්දින තරගයේ දී පන්දු 16ක් තුළ අර්ධ ශතකය රැස් කරමින්.

මීට පෙර එම වාර්තාව 2015 වසරේ දී දකුණු අප්‍රිකානු හිටපු ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් විසින් පිහිටුවා තිබුණා.

ඩිවිලියර්ස් කිදෙව්වන් සමඟ පැවති එක්දින තරගයක දී පන්දු 16 කට මුහුණ දී අර්ධ ශතකයක් රැස්කර ගනිමින් වේගත්ම එක්දින අර්ධ ශතකය රැස් කළ පිතිකරුවා බවට පත්ව සිටියා.

ඩිවිලියර්ස් පිහිටුවා තිබූ එම වාර්තාව වසර 10කට පසු මැතිව් ෆෝඩ් ඊයේ මෙලෙස බිඳ දැමූ අතර මෙම තරගයේ දී මැතිව් 19 කින් ලකුණු 58ක් රැස්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?