මැතිව් ෆෝඩ්, ඩිවිලියස් සමඟ සමතැන ගනී

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කරන්නට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ්ට ඊයේ (23) හැකියාව ලැබුණා.

ඒ, අයර්ලනතය සමඟ ජොහැන්නස්බර්ග් හිදී පැවති දෙවන එක්දින තරගයේ දී පන්දු 16ක් තුළ අර්ධ ශතකය රැස් කරමින්.

මීට පෙර එම වාර්තාව 2015 වසරේ දී දකුණු අප්‍රිකානු හිටපු ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් විසින් පිහිටුවා තිබුණා.

ඩිවිලියර්ස් කිදෙව්වන් සමඟ පැවති එක්දින තරගයක දී පන්දු 16 කට මුහුණ දී අර්ධ ශතකයක් රැස්කර ගනිමින් වේගත්ම එක්දින අර්ධ ශතකය රැස් කළ පිතිකරුවා බවට පත්ව සිටියා.

ඩිවිලියර්ස් පිහිටුවා තිබූ එම වාර්තාව වසර 10කට පසු මැතිව් ෆෝඩ් ඊයේ මෙලෙස බිඳ දැමූ අතර මෙම තරගයේ දී මැතිව් 19 කින් ලකුණු 58ක් රැස්කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14