AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි ගණන තුන්සීයේ සීමාව ඉක්මවයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ (18) දිනය තුළ පමණක් පැමිණිලි 53ක් ලැබී ඇති බවයි.

එම පැමිණිලි පනස් තුනම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

මේ අතර ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 261ක් විසඳීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?