මැතිවරණවලට බිලියන 10ක් වෙන් කර අවසන්

මැතිවරණ පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර අවසන් බවත්, ඒ අනුව මැතිවරණ කල් දැමීමක් හෝ වංගු ගැසීමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කුරුණෑගල වැවිලි සමාගමට අයත් ඌරාපොල නව අලෙවි මධ්‍යස්ථානය ඊයේ (13) සවස විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම අලෙවිසැල මගින් දේශීය නිෂ්පාදන, පොල් අයිස් ක්‍රීම්, දුරීයන් යෝගට් ආදී නිෂ්පාදන රැසක් මෙන්ම කොස් ඇට පිටි ආදිය ද පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ පැවැත්වෙන මැතිවරණය සඳහා ද නියමිත පරිදි මුදල් වෙන් කිරීමට ඉදිරි අයවැයෙවන් කටයුතු කරන බවයි.

රටේ ජනතාවද පැහැදිලි තීන්දුවක් ගැනීමට සූදානම්ව තිබෙන මේ මොහොතේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34