මැණිකේ කිලෝමීටර් 19,360ක දුරක් යයි

සංක්‍රමණික පක්ෂීන් පිළිබද ව සිදු කරන ලද අධ්‍යයනයකින් මෙරටට ආවේණික පක්ෂියෙකු කිලෝමීටර් 19,360ක දුර ප්‍රමාණයක් පියාසර කර ඇති බවට සොයාගෙන තිබෙනවා.

මැණිකේ නමින් හඳුන්වන මෙම පක්ෂියාට ජී.පී.එස්. උපකරණයක් සවි කිරීම තුළිනුයි එම සත්වයා පියාසර කරන ලද දුර සහ ගමන් මාර්ගය අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව මැණිකේ නැමති මෙම පක්ෂියා මන්නාරමේ සිට යුරෝපය වෙත ගොස් ආක්ටික් සාගරය හරහා යළිත් මන්නාරමට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05