මැණික් කටුවේ ආබාධයට පැතුම්ට ලන්ඩනයේ දී සැත්කමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව මැණික් කටුව ආශ්‍රිතව ඇති වූ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද (03) ලන්ඩනයේ දී සැත්කමකට භාජනය කර තිබෙනවා.

මේ හේතුවෙන් සති 4-6 ක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට පැතුම්ට සිදු වනවා.

එළඹෙන LPL 2026 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද පැතුම්ට අහිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted