මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් (වීඩියෝ)

දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වාර්තා වීමත් සමග මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි මස 06 වැනිදා උදෑසන නවයේ සිට පස්වරු 4 දක්වා ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?