මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව මාර්තු මාසයේ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
ඒ, අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 371ක් , සුදු ඩීසල් ලීටරයක් රුපියල් 286ක් , සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 331ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 183 යන මෙතෙක් පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බවයි තෙල් සංස්ථාව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
1
+1
+1
1




