spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාරවිල දෙවනත් කළ වෙඩි තැබීම

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලිස් අණ නොතකා මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි එල්ලකර ඇති අතර එහිදී එම රථයේ රියදුරුට පාලනයෙන් ගිලිහී රථය විදුලි කණුවක ගැටී තිබේ.

පසුව රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී මත්පැන් බෝතල් 125ක් තිබූ බව පොලීසිය සඳහන් කළා.

රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?