මාධ්‍යවේදියෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනයේ මාධ්‍යවේදියෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ යාපනය – අච්චුවේලි පොලිස් වසමේ පිහිටි යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකුගේ නිවසකටයි.

අද (13) අලුයම නාඳුනන පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කරනු ලැබ ඇතැයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් මාධ්‍යවේදියාගේ නිවස, යතුරුපැදි ආදි දේපොළ රැසකට අලාභ හානි සිදු වුණා.

නිවසෙන් පිටත නවතා තිබූ ත්‍රීවිල් රථයකට, යතුරුපැදියකට මෙන් ම නිවසට ඇතුල් ව එහි තිබූ වටිනා භාණ්ඩවලට ද හානි සිදු කර තිබෙනවා.

කෙසේ නමුත් නිවසේ කිසිවෙකුට හානියක් සිදු කර නොමැති අතර, අපරාධකරුවන් පලා යාමට පෙර ‘සංක්‍රාන්තික ලිංගිකයින්ගේ හැඟීම් සාවද්‍ය ලෙස ප්‍රකාශ නොකරනු’ යනුවෙන් ද සටහන් කළ පෝස්ටරයක් නිවසෙහි ගේට්ටුවේ සවිකර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය කිසියම් ආකාරයෙන් පෞද්ගලික කෝන්තරයක් මත සිදු වූවක් බට පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

GB 5
GB 2
GB 3
GB 1
GB 6
GB 10
GB 11
GB 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34