ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez පසුගිය ජූලි මාසයේ සිට අතුරුදන්ව සිට ඇති අතර ඇගේ මළ සිරුර මෙක්සිකෝවේ ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධව මෙක්සිකානු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




