AFC Banner
Empty Ad
Empty Ad

මාතර ‘සන්ෂයින් සුද්දා’ වෙඩි ප්‍රහාරයකින් මරුට

ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අත්වූ ඉරණම ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන ‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

කලක පටන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදුණු අදාළ පුද්ගලයා, මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?