AFC Banner
Empty Ad
Empty Ad

මාකඳුරේ මධුෂ් හොල්මන් කිරීම අරඹයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති කිඹුලාඇල ගුණා, කෙනඩි නොහොත් බුම්මා ඇතුළු පාතාල කල්ලි නායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

බරපතළ ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට ලැබේ.

මේ තත්ත්වය මත කිඹුලාඇල ගුණා ඇතුළු කණ්ඩායම පමණක් නොව වෙනත් රටවල අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයන්ද යළි ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?