කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් හමු වී ඇත.
පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.
මරණයට හේතුව මෙතෙක් හෙළිව නැති අතර පොලිස් පරීක්ෂණ තව දුරටත් ක්රියාත්මකය.
මේ අතර බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර වෙරළ තීරයේ තිබූ පිරිමි මළ සිරුරු දෙකක් හමුවු බව පොලීසිය පවසයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














