මහ කන්නයේ මුල් වටයට පොහොර නිකුත් කිරීම ඇරඹේ

මහ කන්නයේ මුල් වටය සඳහා අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම පොහොර තොග මෙලස මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම මෙවර මහ කන්නයේ බඩඉරිගු වගාවන් සඳහා ද යූරියා පොහොර ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00