මහේල ජයවර්ධන ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන නිල සමාජ ජාල ගිණුම මගින් සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා ධුරයෙන් ඉවත් විය යුතු බව කියා සිටී.

දෙදිනක් වයස බිළිඳියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇතැයි පළවූ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !