මහෙස්ත්‍රාත් හමුවට ආ ජොන්ස්ටන් පිටව යයි

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට භාර වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මීට ටික වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. අද රාත්‍රී 8.00ට පෙර අධිකරණයට භාරවන ලෙසට  අභියාචනාධිකරණය අද (09) සිදුකළ නියෝගයකට අනුව ඒ මහතා අද පස්වරුවේ මහරගම ප්‍රදේශයේ පිහිටා ඇති මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ තිබුණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (09) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පැමිණි අවස්ථාවේ රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.අමාත්‍යවරයාට විදේශගතවීම තහනම් කළ මහෙස්ත්‍රාත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කර තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06