මහියංගන ප්‍රාදේශීය සභා සභාපති පොලිස් අත්අඩංගුවට

මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී ගුණවර්ධන මහතා පසුගිය සභා වාරයේ දී මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් හට වතුර බෝතලයකි පහර දුන් බවට සිදුකළ පැමිණිල්ලකට අනුව අද (10) දින මහියංගන පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය සභා භූමියට පැමිණ සභාපතිතුමන් අත්අඩංගුවට ගෙන හියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ

අද දින(10) 2023 වර්ෂය සඳහා මහියංගන ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම ද සිදුකරන ලැබූ අතර එම ඡන්ද විමසීමෙන් සභාපතිවරයා 13 ට 07ක් ලෙස යග්‍රහණය ලැබීය.

2023 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය 13. හා එයට විරුද්ධව ඡන්ද 07 ක් එහි දී ප්‍රකාශයට පත් වූ අතර මන්ත්‍රී වරුන් දෙදෙනෙකු පැමිණ සිටියේ නැත. අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව. සභාපතිවරයා සභාපති වරයාගේ නිල කාමරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14