මහියංගණයේ වෙඩි තැබූ සැකකරු අද අධිකරණයට

ඊයේ (15) පස්වරුවේ මහියංගණයේ – දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අත්අඩංගුවට ගත් පුද්ගලයාව අද (16) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට තුවාල සිදු වූ අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමටයි පියවර ගැනුණේ.

කෙසේවෙතත් වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ එම පාර්ශ්වයේම පුද්ගලයෙකු බව ද වාර්තා වුණා.

දෙපාර්ශ්වයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?