මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන්,සනත් නිශාන්ත සහ දේශබන්දුටත් නීතිය ක්‍රියාත්මක වෙයිද..?

ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ අතර එම රැස්වීමට පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාත් සහභාගි වුනා.

එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර සිද්ධියට අදාල අය සති දෙකක් තුල අත්අඩංගුවට ගන්නා බවයි