මහින්ද යළි අගමැති ධුරයට තරග කරන්නේ නැහැ ? (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට නැවත අගමැති ධූරයට තරග නොකරනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඊයේ (22) මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ඕනෑවටත් වඩා වැඩ කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගෙන විවේක කාලය ගත කිරීමට දැන් කාලය එළඹ ඇතැයි තමන් විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජාතියට යහපතක් වන්නේ නම් පමණක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබට නොවන බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මතභේදයක් පවතින බවට පළවන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළා.

https://www.youtube.com/watch?v=R8XlOJD2Bcw&t=7s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34
Video thumbnail
ඩෙංගු සොයා මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
06:57
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට් - මේකෙන් දේශපාලනය කරන්න එපා
03:04
Video thumbnail
මීගමුව සිද්ධිය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා
09:40
Video thumbnail
බන්ධනාගාරයට පිටතින් අනුබල ලැබුණද ? නලින්ද සියල්ල හෙළිකරයි - නීතිය ක්‍රියාත්මක කරනවා
04:57
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ පිටුපස ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:41
Video thumbnail
වෙ# තියපු නිලධාරියාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න
04:40
Video thumbnail
මම කළින් ගිහින් රැඳවියන් ඔක්කොම එක්ක කතා කළා - එයාලා මගේ අණට කීකරු වෙලා හිටියේ
07:34
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:31
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24