මහින්ද මහත්තයා ඕනෑම වෙලාවක ගෙදරින් යන්න සූදානම් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

වර්තමාන ජනාධිපතිවරයාට එම නිවස වෙනත් අයෙකුට විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන බවත්, එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත දහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?