මහින්ද, ජනපති රනිල්ට යළිත් බෑ කියයි

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමාට සහාය දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) යළි හමුවූ අවස්ථාවේ දී මෙම බව ප්‍රකාශකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහා කළේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා ඇත්තේ පක්ෂය නැවත තීරණය කළහොත්, වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී පැයකට ආසන්න කාලයක් මෙම හමුව සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ සම්පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙර ද ඉල්ලීමක් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34