මහින්ද ඒ කාලේ ගිය භාවනා මධ්‍යස්ථානය මහින්දට වැසෙයි (වීඩියෝ)

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති විශාල ඉඩමක් පරික්ෂා කිරීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ අද (16) පැමිණ තිබෙනවා.

ඒ, ගම්වාසීන් විසින් එම ඉඩම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුකර තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව අවදානය යොමුකරමින්.

ගම්වාසීන් පැමිණිලි කර ඇත්තේ අදාළ ඉඩම තුළට ගම්වාසීන්ට හෝ පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීමට එහි පාලකයින් ඉඩලබා නොදීම තුළ සැකයක් පවතින බවයි.

ඒ, අනුව එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට ඇතුළුවීමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාව ලබානොදීමටයි එහි සේවකයින් කටයුතු කළේ.

කෙසේ වෙතත් නුදුරු දිනක තමන් යළි එහි පැමිණ ඉඩම පරීක්ෂාකරන බව පවසා නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මෙම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිතර ආ ගිය තැනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34