මහින්දානන්ද ගුවන්තොටෙන් හරවා යැවීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විදෙස් සංචාරයක් සඳහා පිටව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව වෙනත් අයෙකුගේ දත්ත ඇතුළත්ව තිබීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

ඒ, අනුව අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?