මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම දෙසැම්බර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි සිදු කර ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (30) පස්වරුවේ විජේරාම පිහිටි හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ මනෝජ් මහතා හට පිරිනමනු ලැබුවා.

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු හට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමක් පිළිබඳ ව ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවේ ද මනෝජ් ගමගේ මහතා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?