මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1