මහාචාර්ය සනත් නන්දසිරි අද සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේ දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයකු වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි.

ඒ, අනුව බොරැල්ල කනත්තේ දී අද (01) පස්වරු 3.00ට ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ සමීපතමයන් සඳහන් කළේ.

මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය අද (01) පෙරවරු 10.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.

අනතුරුව දේහය පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීම නියමිතයි.

කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා පසුගිය 28 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වන වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52