මහාචාර්ය චන්දන ජයරත්න මහතා ට නව තනතුරක්

මහාචාර්ය චන්දන ජයරත්න මහතා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. 

හෙට (08) දිනයේදී ඔහු එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.