මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියයයි

ඊයේ (10) දින වැල්ලවත්ත පෙඩ්‍රිකා පාර ප්‍රදේශයේ මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේෙ පදිංචිකරුවෙක්.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !