මහර බන්ධනාගාරයට රැඳවියන් සිදුකර ඇති හානිය දැක්වෙන ඡායාරූප කිහිපයක් එළියට (ඡායාරූප)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුකාරී තත්ත්වයේ දී බන්ධනාගාර රැඳවියන් එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක අද (02) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

රැඳවියන් විසින් බන්ධනාගාරයට සිදුකර ඇති හානිය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

1
2
3
4
5
6
7
8