මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම ප්‍රමාද වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදුවන බව මහපොළ භාරකාර මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන් වෙත මහපොළ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම කිසිඳු ප්‍රමාදයකින් තොරව සිදුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
පසුගිය මාස 05 තුළ ශිෂ්‍යත්ව වාරික ගෙවනු ලැබූ විශ්ව විද්‍යාල සහ ගෙවීම් කල දින පහත පරිදි වනවා.














