මහනුවර නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ – පදික වෙළඳුන්ගෙන් විරෝධයක්

මහනුවර මහ නගර සභාව පෙර දැනුම් දී තිබූ පරිදි එම නගරයේ අනවසර පදික වෙළෙන්දුන් ඉවත් කිරීමේ කටයුතු අද ()2) උදෑසන ආරම්භ කෙරුණා.

මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර ඉදිකිරීම් ලෙස පවත්වාගෙන යනු ලබන පැදීම වෙළඳසැල් ඉවත් කිරීම් සිදු කෙරෙන බවයි නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පදික වෙළෙදුන් යම් විරෝධයක් දක්වමින් කියා සිටියේ වසර ගණනාවක සිට තම ජීවනෝපාය බවට පත්ව තිබුණේ මෙම පදික වේදිකා වෙළඳාම බවත්, මෙම ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් ඊට සුදුසු ස්ථානයක් ලබා දිය යුතු බවයි.

බෝගම්බර ප්‍රදේශයේ යම් ස්ථානයක් ලබා දී ඇතත් එම ස්ථානයේ ජනාකීර්ණ නොවන බැවින් තම ව්‍යාපාරික කටයුතු සිදු කළ නොහැකි බවද ඔවුහු සඳහන් කළා.

කෙසේ වෙත්ත එල්ල වූ විරෝධය හමුවේ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් හා නගර සභාවේ නිලධාරීන් එක්ව අනවසර වෙළෙදුන් ඉවත් කිරීම සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
5
+1
16
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34