මහනුවර ඉපදුණු අරුම පුදුම බලු පැටියා (වීඩියෝ)

මහනුවර ප්‍රදේශයේ බැල්ලකට ඉපදී ඇති  කොළ පැහැති පැටවකු පිළිබඳ තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

අපි මේ පිළිබදව පශු වෛද්‍යවරයකුගෙන් අප විමසා සිටියා.

අප කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සතුන්ගේ කළල අවස්ථාවේ ඇති රතු රුධිරාණු ප්‍රසුතියෙදී පුපුරා යන අතර මෙහිදී නිකුත්කරන බිලිවඩීන් වර්ණකය ඇතැම් අවස්ථාවල උපතේදි හමේ තැන්පත් වන බවයි.

ඒ  අනුව මෙවැනි වර්ණ සහිතව පැටවුන් බිහිවීමේ හැකියාවක් පවතින බවයි ඔහු කියා සිටියා.

මේ අනුව කොළ සහ නිල් පැහැ පැටවුන් බිහිවීමේ හැකියාවක් පවතින අතර මෙම සංසිද්ධිය ඉතාම විරල අවස්ථාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ හිරුගේ පාරජම්බුල කිරණවලට නිරාවරණය වී ටික දිනකින් මේ තත්ත්වය වෙනස් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?