AFC Banner
AFC Banner
Empty Ad

මහනුවර අධිආරක්ෂිත කලාපයේ වීඩියෝ ගත් පුද්ගලයාට මොකද වුනේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය ද පිහිටා තිබෙනවා.
දළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?