ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ මොහාන් සමරනානයක සහ උදේනි වික්‍රමසිංහයි. ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිප භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1