මාදම්පේ, තිනිපිටිය වැවේ මල් කැඩීමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් අයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ අදාල දරුවා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පුක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
මිය ගිය දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලට යොමුකළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1